1. A - ශුෂ්ක කලාප *නිවර්තන කටු පදුරු සහිත වන ලැහැබ වලින් හා අතරින් පතර වැඩෙන ශාක වලින් සමන්විතයි.
*මුහුදු මට්ටමේ සිට ඇති උස මීටර් 0 - 100 තෙක් වේ.
* වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1250 - 2000 තෙක් වේ.
2. B - වියළි කලාප *වියලි මිශ්ර සදාහරිත වනාන්තර වලින් සමන්විතය.
*මුහුදු මට්ටමේ සිට ඇති උස මීටර් 0 - 500 තෙක් වේ.
3. C - අතරමැදි කලාප *සදාහරිත වනාන්තර වලින් සමන්විතය.
*මුහුදු මට්ටමේ සිට උස මීටර් 0 - 1000 තෙක් වේ.
*වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1900 - 2500 තෙක් වේ.
No comments:
Post a Comment