Friday, February 2, 2018

4.සර්පයින් (snakes)

        විශේෂ අනු තුනක් ඇති අතර ඉන් හතලිස් එකක් ලංකාවට ආවේණික වේ.ඉන් කිහිප දෙනෙක් මෙසේය.

1.නයා, 2.තිත් පොළගා,3.තෙල් කරවලා, 4.වැලි පොළගා, 5.කුණකටුවා, 6.ගැරඩියා, 7.ඇහැටුල්ලා  
                                                               
                                                              1.
2.
 3.
 4.





3.උභය ජීවින් (Amphibians)


               විශේෂ පනස් හතරක් සිටින අතර ඉන් තිස් හතරක් පමණ ලංකාවට ආවේණික උභය ජීවින් වේ. ඉන් කිහිප දෙනෙක් මෙසේය.
1.කටුස්සා, 2.ගිනි සැලමන්දරා, 3.කොළ මැඩියා, 4.වැලි කටුස්සා, 5.කිබුලා, 6.හිකනලා
                                                                       1.
2.
 3.
4.
5.




2. පක්‍ෂීන් (Birds)

        විශේෂ හාරසිය අටක් ඇති අතර ඉන් තිහක් ලංකාවට අවේණික වන අතර  එකසිය හැත්තෑ අටක් සංක්‍රමණ ( Migratory) පක්‍ෂීන් වේ. සුලබ පක්‍ෂීන් කිහිප දෙනෙක් මෙසේය.

1.මොණරා, 2.වළිකුකුළා, 3.රන් පිළිහුඩුව, 4.ගිනි කුරුල්ලා, 5.ගිරා මලිත්ත, 6.වතරතු මල්කොහා, 7.හබ කුකුළා, 8.කෑරලා, 9.කිරළා, 10.රතු දෙමලිච්චා, 11.මයිලගොයා, 12.මල් කොහා  
                      
    
                                                    1.
10.
11.
7,
5,