1.නයා, 2.තිත් පොළගා,3.තෙල් කරවලා, 4.වැලි පොළගා, 5.කුණකටුවා, 6.ගැරඩියා, 7.ඇහැටුල්ලා
හරිත ලොවක්
Friday, February 2, 2018
4.සර්පයින් (snakes)
විශේෂ අනු තුනක් ඇති අතර ඉන් හතලිස් එකක් ලංකාවට ආවේණික වේ.ඉන් කිහිප දෙනෙක් මෙසේය.
3.උභය ජීවින් (Amphibians)
විශේෂ පනස් හතරක් සිටින අතර ඉන් තිස් හතරක් පමණ ලංකාවට ආවේණික උභය ජීවින් වේ. ඉන් කිහිප දෙනෙක් මෙසේය.
1.කටුස්සා, 2.ගිනි සැලමන්දරා, 3.කොළ මැඩියා, 4.වැලි කටුස්සා, 5.කිබුලා, 6.හිකනලා
1.
2.
3.
4.
5.
2. පක්ෂීන් (Birds)
විශේෂ හාරසිය අටක් ඇති අතර ඉන් තිහක් ලංකාවට අවේණික වන අතර එකසිය හැත්තෑ අටක් සංක්රමණ ( Migratory) පක්ෂීන් වේ. සුලබ පක්ෂීන් කිහිප දෙනෙක් මෙසේය.
1.මොණරා, 2.වළිකුකුළා, 3.රන් පිළිහුඩුව, 4.ගිනි කුරුල්ලා, 5.ගිරා මලිත්ත, 6.වතරතු මල්කොහා, 7.හබ කුකුළා, 8.කෑරලා, 9.කිරළා, 10.රතු දෙමලිච්චා, 11.මයිලගොයා, 12.මල් කොහා
1.
1.මොණරා, 2.වළිකුකුළා, 3.රන් පිළිහුඩුව, 4.ගිනි කුරුල්ලා, 5.ගිරා මලිත්ත, 6.වතරතු මල්කොහා, 7.හබ කුකුළා, 8.කෑරලා, 9.කිරළා, 10.රතු දෙමලිච්චා, 11.මයිලගොයා, 12.මල් කොහා
1.
10.
11.
7,
5,
Monday, August 14, 2017
1. ක්ෂිරපායින් (Mammals)
ක්ෂිරපයින් විශේෂ අනු එකක් පමණ ඇති අතර ඉන් 14ක් පමණ ශ්රී ලංකාවට ආවේණික (Endemic) සතුන් වේ.ඒ අනුව වනාන්තර වෙසෙන සුලභ ක්ෂිරපායින් කිහිප දෙනෙක් මෙසේ දැක්විය හැක
1.අලියා, 2.ගොනා, 3.දිවියා, 3.තිත් මුවා, 4.දඩු ලේනා, 5.මීමින්නා, 6.කළු වදුරා, 7.වල් ඌරා, 8.වලහා, 9.ඉත්තෑවා, 10.කබල්ලැවා, 11.නරියා, 12.හාවා, 13.කොටියා,14. උගුඩුවා ආදී කිහිප දෙනෙක් වේ.
9
10
8
1
3
13
6
12
1.අලියා, 2.ගොනා, 3.දිවියා, 3.තිත් මුවා, 4.දඩු ලේනා, 5.මීමින්නා, 6.කළු වදුරා, 7.වල් ඌරා, 8.වලහා, 9.ඉත්තෑවා, 10.කබල්ලැවා, 11.නරියා, 12.හාවා, 13.කොටියා,14. උගුඩුවා ආදී කිහිප දෙනෙක් වේ.
5
9
10
8
1
3
13
6
12
7
වනාන්තර වල ජීවත් වන පොදු සත්ත්ව ප්රජාව
ශ්රී ලංකාවේ වනාන්තර ජීවත් වන සතුන් ප්රධාන වශයෙන් කොටස් 4කට වෙන් කල හැක.
1. ක්ෂිරපායින් (Mammals)
2. පක්ෂීන් (Birds)
3. උභය ජීවින් (Amphibians)
4. උරගයෝ (Reptiles)
Sunday, August 13, 2017
ශ්රී ලංකාවේ ශාක ප්රජාවට අදාළ ජෛව කලාප
ප්රධාන ජෛව කලාප 3කි .
1. A - ශුෂ්ක කලාප *නිවර්තන කටු පදුරු සහිත වන ලැහැබ වලින් හා අතරින් පතර වැඩෙන ශාක වලින් සමන්විතයි.
*මුහුදු මට්ටමේ සිට ඇති උස මීටර් 0 - 100 තෙක් වේ.
* වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1250 - 2000 තෙක් වේ.
3. C - අතරමැදි කලාප *සදාහරිත වනාන්තර වලින් සමන්විතය.
*මුහුදු මට්ටමේ සිට උස මීටර් 0 - 1000 තෙක් වේ.
*වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1900 - 2500 තෙක් වේ.
1. A - ශුෂ්ක කලාප *නිවර්තන කටු පදුරු සහිත වන ලැහැබ වලින් හා අතරින් පතර වැඩෙන ශාක වලින් සමන්විතයි.
*මුහුදු මට්ටමේ සිට ඇති උස මීටර් 0 - 100 තෙක් වේ.
* වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1250 - 2000 තෙක් වේ.
2. B - වියළි කලාප *වියලි මිශ්ර සදාහරිත වනාන්තර වලින් සමන්විතය.
*මුහුදු මට්ටමේ සිට ඇති උස මීටර් 0 - 500 තෙක් වේ.
3. C - අතරමැදි කලාප *සදාහරිත වනාන්තර වලින් සමන්විතය.
*මුහුදු මට්ටමේ සිට උස මීටර් 0 - 1000 තෙක් වේ.
*වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1900 - 2500 තෙක් වේ.
Subscribe to:
Posts (Atom)