Friday, February 2, 2018

2. පක්‍ෂීන් (Birds)

        විශේෂ හාරසිය අටක් ඇති අතර ඉන් තිහක් ලංකාවට අවේණික වන අතර  එකසිය හැත්තෑ අටක් සංක්‍රමණ ( Migratory) පක්‍ෂීන් වේ. සුලබ පක්‍ෂීන් කිහිප දෙනෙක් මෙසේය.

1.මොණරා, 2.වළිකුකුළා, 3.රන් පිළිහුඩුව, 4.ගිනි කුරුල්ලා, 5.ගිරා මලිත්ත, 6.වතරතු මල්කොහා, 7.හබ කුකුළා, 8.කෑරලා, 9.කිරළා, 10.රතු දෙමලිච්චා, 11.මයිලගොයා, 12.මල් කොහා  
                      
    
                                                    1.
10.
11.
7,
5,




No comments:

Post a Comment